සේවක අයිතීන් ගැන ඇඟ හිරිවැටෙන චිත්‍රපටියක් 

අමා විජේසේකර, නිල්වලා විෂ්වමාලි, සංජය ඈපා අලුත්ම හොරර් චිත්‍රපටියක.

මෙහි ප්‍රධාන ළමා චරිතය නිරූපණය කරන්නේ ප්‍රකට ගායක අජිත් බණ්ඩාරගේ දියණිය සත්සරණී චංචලායි.

ලෝකයේ විශාලතම සන්නාමයන්ට භාන්ඩ නිෂ්පාදනය කළත් ඒ වෙනුවෙන් වැඩ කරන ශ්‍රමිකයන්ට එම ලාභයේ සාධාරන කොටසක් ලැබෙනවාද?

මේ කාරණය අළෙලා නිර්මාණය කරන ලද ike කෙටි චිත්‍රපටිය අද freedom tv sri lanka යූටියුබ් චැනලයට මුදා හැර තිබුනා.

චින්තන ධර්මදාසගේ තිර රචනයෙන් සහ අධ්‍යක්ෂනයෙන් එන ike චිත්‍රපටිය නිෂ්පාදනය කරන්නේ Stand up Movement Lanka ආයතනයයි.

  • තිර රචනය සහ අධ්‍යක්ෂණය – චින්තන ධර්මදාස
  • නිෂ්පාදනය – Standup Movement Lanka
  • කැමරාකරණය සහ සංස්කරණය – මිනුවන් ශ්‍රී ප්‍රේමසිංහ
  • රංගනය – අමා විජේසේකර – සත්සරණී චංචලා- නිල්වලා විශ්වමාලි- සංජය ඈපා සෙනෙවිරත්න – චානු නිමේෂා- නෙතලි නානායක්කාර-  රන්දුලා ද සිල්වා – ආසිරි චතුරංග
  • සහාය අධ්‍යක්ෂනය – කළණ ගිහන්ත
  • කලා අධ්‍යක්ෂණය – සඳුන් මදුරප්පෙරුම
  • අංග රචනය- ආසිරි චතුරංග
  • ශබ්ද පරිපාලනය- චන්දන ප්‍රසන්න

4 thoughts on “සේවක අයිතීන් ගැන ඇඟ හිරිවැටෙන චිත්‍රපටියක් ”

  1. Rất đáng đọc, cảm ơn tác giả. Công ty Letco cung cấp dịch vụ du học Hàn Quốc trọn gói, tư vấn tận tâm và minh bạch chi phí. Tìm hiểu tại letco.vn.

  2. Long-time reader, first-time commenter. This reminded me of one thing. Whenever someone I know is between roles, I point them to https://qgeq.kebingkejis.icu/. It’s a listings platform where the search actually works — browse by city and company without the hassle. Thought I’d share in case it helps.

  3. Perfect timing on this — much appreciated. Been looking around myself lately, and https://msvr.zh-admin-haixing.com/ is the single board I keep coming back to. Thousands of openings, filterable by city, company and salary — no endless scrolling. Wishing everyone the best with the search!

  4. Appreciate the details here. Came across qhfjrlrgl.top recently and it lines up well with this.

Add a Comment

Your email address will not be published.