සේවක අයිතීන් ගැන ඇඟ හිරිවැටෙන චිත්‍රපටියක්
අමා විජේසේකර, නිල්වලා විෂ්වමාලි, සංජය ඈපා අලුත්ම හොරර් චිත්‍රපටියක.
මෙහි ප්‍රධාන ළමා චරිතය නිරූපණය කරන්නේ ප්‍රකට ගායක අජිත් බණ්ඩාරගේ දියණිය සත්සරණී චංචලායි.
ලෝකයේ විශාලතම සන්නාමයන්ට භාන්ඩ නිෂ්පාදනය කළත් ඒ වෙනුවෙන් වැඩ කරන ශ්‍රමිකයන්ට එම ලාභයේ සාධාරන කොටසක් ලැබෙනවාද?
මේ කාරණය අළෙලා නිර්මාණය කරන ලද ike කෙටි චිත්‍රපටිය අද freedom tv sri lanka යූටියුබ් චැනලයට මුදා හැර තිබුනා.
චින්තන ධර්මදාසගේ තිර රචනයෙන් සහ අධ්යක්ෂනයෙන් එන ike චිත්‍රපටිය නිෂ්පාදනය කරන්නේ Stand up Movement Lanka ආයතනයයි.
- තිර රචනය සහ අධ්‍යක්ෂණය – චින්තන ධර්මදාස
- නිෂ්පාදනය – Standup Movement Lanka
- කැමරාකරණය සහ සංස්කරණය – මිනුවන් ශ්‍රී ප්‍රේමසිංහ
- රංගනය – අමා විජේසේකර – සත්සරණී චංචලා- නිල්වලා විශ්වමාලි- සංජය ඈපා සෙනෙවිරත්න – චානු නිමේෂා- නෙතලි නානායක්කාර- රන්දුලා ද සිල්වා – ආසිරි චතුරංග
- සහාය අධ්‍යක්ෂනය – කළණ ගිහන්ත
- කලා අධ්‍යක්ෂණය – සඳුන් මදුරප්පෙරුම
- අංග රචනය- ආසිරි චතුරංග
- ශබ්ද පරිපාලනය- චන්දන ප්‍රසන්න
Recent Posts
wavesumlka@gmail.com0 Comments
සේවක අයිතීන් ගැන ඇඟ හිරිවැටෙන චිත්‍රපටියක්
wavesumlka@gmail.com0 Comments
ජංගම දැනුවත් කිරීමේ වැඩසටහන
wavesumlka@gmail.com0 Comments
ජාත්‍යන්තර කාන්තා දින සැමරුම් උත්සවය
+0123 (456) 7899
contact@example.com